හැම මොහොතක්ම
ඔයාව දැකපු හැම මොහොතක්ම
ඔයා ගැන හිතපු හැම මොහොතක්ම
ඔයා එක්ක කත කරපු හැම මොහොතක්ම
ඔයා මට ළං උනු හැම මොහොතක්ම
ඔයා මට ආදරය කියපු හැම මොහොතක්ම
ඔයා මට ආදරය කරපු හැම මොහොතක්ම
ඔයා මගෙ ලඟ හිටපු හැම මොහොතක්ම
ඔයා මාව අල්ලපු හැම මොහොතක්ම
ඔයා මට බැනපු හැම මොහොතක්ම
ඔයා මට බොරු කරපු හැම මොහොතක්ම
ඔයා මාව මග ඇරපු හැම මොහොතක්ම
ඔයා මට රිද්දපු හැම මොහොතක්ම
ඔයා මාව අඩවපු හැම මොහොතක්ම
ඔයා මාව එපා කියපු හැම මොහොතක්ම
ඔයා මාව ඈත්කරලා තනි කරපු හැම මොහොතක්ම
එපා මතක තියන් ඉන්න...අමතක කරන්න ඒ මොහොතවල්.....
ReplyDeleteඔව් කිරිල්ලි.මේක මට නිකමට වගේ හිතුන දෙයක්.
Deleteඒ මොහොතවල් හීනයක්...වගේ
ReplyDeleteහ්ම්..ඇත්තටම ඒකනම් හීනයක් වගේමයි.
Deleteඅමතක කරන්න ඒ හැම මොහොතක්ම.හිතන්න සතුටින් හිටපු හැම මොහොතක්ම.
ReplyDeleteජීවිතේ සිදුවීම් අමතක කරන්න පුලුවන්ද අයියේ.එහෙමනම් මේ කවුරුවත් බ්ලොග් ලියන එකක් නැතිවෙයි.මොකද හැමෝම ලියන්නේ අතීතයේ දේවල්.අමතක කරන්නනම් බැරි වෙයි.ඒත් කාලයත් එක්ක දුක ටිකක් හරි අඩුවක් වෙයි.
Deleteවැඩක් නෑ.. එව්වා අමතක කරලා දාන්න..
ReplyDeleteහ්ම්ම්..ස්තූතියි ඔලුව දැම්මට මේ පැත්තට.ආයෙත් එන්න.
DeleteEvery time you remember those things, you feel like you are in HELL....and that is the most worse thing you done to yourself.. So keep away those memories.. Then you can feel comfortable like you never feel before... :)
ReplyDeleteඑහෙම වෙනවනම් කොච්චර දෙයක්ද..මමත් මේ උත්සාහ කරන්නේ මතකයන් වලින් ඈත් වෙන්න තමයි.ඒත් ඒක ලේසි නැහැ.ස්තූතියි මේ පැත්තට ආවට.ආයෙත් එන්නකෝ වෙලාවක..
Deleteඕව මතක තියං හිටියට වැඩක් නෑ... අන්තිමට දුක විතරයි...
ReplyDeleteදුකනම් තමයි..ඒ දුක අතර හිනාවකුත් තිබුනනේ.ආදරේ වැඩිකමටද මන්දා රිද්දන්න රිද්දන්න තරහ වෙනුවට ආදරයක් එන්නේ ශානි..
Deleteඔය හැම මොහොතක්ම අමතක කරන්න හොද නෑ..
ReplyDeleteඔව්.අනික ඒ දේවල් අමතක වෙන්නෙත් නැහැනේ නේද දිනේශ්.අපි හැමෝටම අමතක නොවෙන දේවල් කොච්චර තියනවද..අපි ආදරේ කෙරුව අය අපිව දාලා ගිහාම අමතක කරන්න පුලුවන්නම් ඒ තරම් වටින දෙයක් නැහැ.ස්තූතියි මාව බලන්න එකතු උනාට.ආයෙත් එන්නකෝ.
Deleteඅමතක කරලා දාන්න ඔවා ගැන.
ReplyDeleteහ්ම්..ස්තූතියි ගොඩක් මේ පැත්තට ගොඩ උනාට.එන්න ආයෙමත් වෙලාවක.
Deleteබොද වු අතීතය අමතක කරන්න...පෙරලන්න අලුත් පිටුවක් සොයුරිය.....
ReplyDeleteඅනිවාර්යෙන්ම...නැතුව බෑ..
Deleteස්තුතියි කවියෝ..